බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ අය වැය වැඩි ඡන්ද 10 කින් පරාජය විය.
පක්ෂව ඡන්දය දුන්නේ යෝජනාව ඉදිරිපත් කළ සභාපති පමණි.
සන්ධාන මන්ත්‍රීන් අට දෙනෙක්ද විපක්ෂයේ තිදෙනෙක්ද විපක්ෂව ඡන්දය දුන්හ.