මනම්පිටිය ප්‍රදේශයේ බුලත්විට වෙළෙන්දකු වන සුනිල් සමරතුංග මහතා ගිය වසරේ බුලත් විකුණා උපයා ගත් ආදායමෙන් කොටසක් යොදවා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන් වහන්සේලාට අද දානයක් පිරිනැමීය.