බුමිත් - සනුප දිවයිනේ ප්‍රථම තැන ගනිති


2018 පැවැත්වු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා දිවයිනේ සම ප්‍රථම තැන දිනාගැනීමට  හෝමාගම සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේ සහ ගම්පහ ශාන්ත මරියා මහ විද්‍යාලයේ කුරුකුලසුරිය සනුප දිමත් පෙරේරා සිසුන් දෙදෙනා සමත් වුහ.

ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ මෙම වෙබි අඩවියට පිවිස www.doenets.lk ලබාගත හැකිය.

(28535)