මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය සමරමින් පත්තු කළ රතිඤ්ඤා කරලක් තම ගෙවත්තට වැටී යැයි කියන පාසල් දරුවකුට හෙල්මටයෙන් පහරදුන් බව කියන බිබිල ප්‍රාදේශීය සභා මන්ත්‍රී බුද්ධික සෙනෙවිරත්න (සන්ධාන) සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දරුවා රෝහල් ගතවී සිටී.

