බුද්ධදාසගේ රිය හලාවතදි අනතුරක


කඩුවෙල නගරාධිපති පී එච් බුද්ධදාස මහතා ගමන් කළ ජිප් රිය හලාවත වට්ටක්කල්ලියේදී ඡන්ද පෙට්ටිරැගත් වාහන දෙකක ද, ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ද ගැටී තිදෙනකු තුවාල ලැබා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

වාහනය හා රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.