බුද්ධගයා ප්‍රහාරය බලපිටියේදී හෙළා දකී


බුද්ධගයාවේ බෝම්බ ප්‍රහාරය හෙළා  දකිමින් බලපිටිය බස් නැවතුම්පොළ අසලදී  පැයක උද්ඝෝෂණයක් අද (14) පැවැත්විණි.

 බලපිටිය විහාරාධිපති සංගමය එය මෙහෙවීය. අපරාධකරුවන්ට ඉහළම දඩුවම් ලබා දෙන ලෙසත් බුද්ධගයාවට  ආරක්ෂාව ලබා දෙන ලෙසත් උද්ඝෝෂකයෝ කීය.