ඓතිහාසික බුද්ධංගල වන සෙනසුනේ ගල්ගෙයක තිබූ සතරවරම් දෙවිරූප, බහිරව රූප ඇතුළු රන් පැහැ පිළිම රැසක් සොරාගෙනගොස් ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. දින කිහිපයකට පෙර මේ පිළිම සොරාගෙන ඇතැයි පැවසේ.