අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විහාරයේ විගණනයට ගිය අභ්‍යන්තර විගණන නිලධාරී එන්.ජී. ජයන්ත මහතාට (39) එහි ලේඛකාධිකාරි හා රියැදුරකු පහරදුන්නැයි අනුරාධපුර පොලිසියට පැමිණිලිකැර ඇත. ඔහු රෝහල් ගත කරනු ලැබ සිටියි. විගණනය කළ දෑ පිළිබඳ තොරතුරු ඉල්ලා නොදුන් නිසා පහර දුන්නැයි ඔහු පොලිසියට කියා ඇත.