පිරිමි තිදෙනකු සමග අඩ නිරුවතින් ගම්පහ කෙටවල වේල්ල අසළ දිය නාමින් සිටි ඇඟළුම් සේවිකාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
18 හැවිරිදි තරුණියන් දෙදෙනා බීමතින් සිටි බවත්, උඩු කයට පමණක් ඇඳ සිටි බවත් පොලිසිය කියයි.
දුම්රිය පාර අයිනේ ප්‍රසිද්ධ ස්ථානයක එලෙස සිටිය නොහැකි නිසා ඔවුන් පොලිස් බාරයට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.