පසුගිය 11 වැනිදා පස්වරු 6 සිට අද (16) අලුයම 6 දක්වා බීමත් රියදුරන් 1122 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
යතුරුපැදි කරුවෝ 600ක්ද ත්‍රි රෝද රියදුරෝ 404 ක් ද ඒ අතර වෙති. වයස අවුරුදු 18 අයත් වන බවත් කටුගස්තොටින් අත් අඩංගුවට ගත් 17 දෙනා අතර වැඩි පිරිසක් ත්‍රි රෝද රියදුරන් බවත් පොලිසිය පවසයි.

