මත්පැන් බී රිය ධාවන කළ රියදුරන් 50 දෙදෙනකුට එක් අයකුට රුපියල් 7500 බැගින් දඩ නියම කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය රියදුරු බලපත්‍රය හය මාසයකට අත් හිටුවීය.
රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කළ 20 දෙනකුට රුපියල් 10,000 බැගින් දඩ නියම කැරිණි.