දික්වැල්ලේ වැවුරුකන්නල ආබාධිත බීඩී ඔතන්නකු ගෙළ සිඳ මරා රුපියල් ලක්ෂ පහක් පැහැරගෙන ඇතැයි පොලිසිය කියයි.
ඔහුගේ බෑනා යැයි කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයයි.