බීජේපිය උදම් අනයි


ඉන්දියා අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් දෙරට අතර ඓතිහාසික සහ ශක්තිමක් සබඳතා සඳහා මග විවර වී ඇතැයි ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇතැයි ඒ එන් අයි වෙබ් අඩවිය වාර්තා කරයි.

දශක තුනකට පසු ඉන්දියා අගමැතිවරයකු උතුරේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය බවත්, එය උතුරේ දෙමළ ජනයාට ධනාත්මක පණිවුඩයක් ලබා දෙන්නක් බවත් එම පක්ෂය පවසයි.