බිළිඳියක දමා ගිහින්


කොළඹ දුම්රිය ස්ථානය අසළ දමාගොස් සිටි පස් මස් වියැති බිළිඳියක රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. රෝහල් අධ්‍යක්ෂ රත්නසිරි හේවගේ මහතා  පවසන්නේ මෙම දරුවා අතවරයකට ලක්ව ඇතැයි සැකයක් පවතින බවයි.