බිළිඳා මරුට


බිහිකළ දරුවා මැරීයැයි පොළොන්නරුවේ කුඩා පොකුණේ මවක සැකපිට අත්අඩංගුවට ගෙන රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. ඇගේ සැමියා විදේශගතව සිටියි.