බිළිඳා බේරේ


වතුපිටිවල උණගහදෙණියේ දෙදරුමවක කපා කොටා මරා දමා ඇත. ඇගේ සැමියා කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය. ඔවුන් බාරයේ සිටි අවුරුද්දක් වයසැති මිණිපිරියට කිසිදු අනතුරක් සිදු කර නැතියි ද නිවසේ අල්මාරි කඩා රුපියල් රුපියල් ලක්ෂයකට අධික ස්වර්ණාභරණ ඇතුළු දෑ සොරාගෙන ගොස් ඇතැයි ද පොලිසිය කියයි.