සාලියවැව ගොවිපොළක නිදන් හාරමින් සිටි පියකු සහ පුතකු, ඇතුළු සිවදෙනකු අද අළුයම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. නිධානය ගැනීමේදි බිලිදීමට ගෙන ආ කුකුළා, පිදේනි තට්ටුවක් ඇතුළු භාණ්ඩ ද ඔවුන් තිබි ඇත.