දූවරුන් තිදෙනා හා බිරිය බැල්කනියෙන් තල්ලු කර දමන බවට පිහියක් පෙන්නා ඔවුනට තර්ජනය කළ ශ්‍රී ලාංකිකයෙක් (38) ඉතාලියේ වෙරෝනා පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
රැකියාවක් නැති එම පුද්ගලයා බිරියගේ ආදායමෙන් හා වෙරෝනා නුවර සමාජ සේවා සහනාධාර ජීවත්වීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලීසිය කියයි.
තමාට ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය බව ඔහු කියන නමුත් පවුලේ සෙසු සාමාජිකයන් ඊට අකමැති බව පොලීසිය සඳහන් කරයි.

