බිරිය සැමියාට පාඩමක් උගන්වයි


දික්කසාද වූ බිරියගේ ගෙදර දී බිරියට (45) පෙට්‍රල් දමා ගිනි තැබූ බව කියන සැමියෙක් (53) අලි අමාරුවක වැටුණේය.

ගිනි ඇවිලීමත් සමග බිරිය ඔහුගේ ඇඟේ දැවටුණේය.

දෙදෙනාම තදබල පිළිස්සුම් තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළු කරනු ලැබූහ.