කළුතර උතුර ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු පැකට් 600ක් සමඟ රන් බඩු අලෙවිසලක සේවිකාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතරක් පමණ වන බව ද කියයි
ඇගේ සැමියා ද මීට මාසයකට පමණ පෙර කේරළ ගංජා බොලයක් සඟවා බන්ධනාගාරයට විසිකිරිම නිසා රිමාන්ඩ් භාරයේ සිටියි.