බිම් අඟලකට ඇයි අද ඇනකොටාගෙන


කිරිබත්ගොඩ වේවැල්දූවේදී අත් බෝම්බයක් සමඟ ව්‍යාපාරිකයකු (45) සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දේපොළ ආරවුලක් මත ඉතාම සමීප නෑයකු සොයා යමින් සිටියදී ලැබුණු ඔත්තුවක් අනුව ඔහු අත් අඩංගුවට ගෙන ඇත.