කොළඹ සරසවියේ පස්වැනි මහලෙන් බිමට වැටුණු ශිෂ්‍යාව කොළඹ ජාතික රෝහලේදී මිය ගියාය. ඇය ලුණුගම්වෙහෙර පදිංචිකාරියකි.
ඇය බිමට වැටුණාද, පැන්නා ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.