බිබිලේ වැඩි ඡන්ද 17078 කින් සන්ධානය ජය ගනී


මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිලේ ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 17078කින් ජයග්‍රහණය කළේය.

සන්ධානය - 33307

එජාපය - 16229

ජනතා විමුක්ති පෙරමුණ 2957