බිත්තිය හිමිනම බේරයි


බණ්ඩාරගම අරුක්ගොඩ ශ්‍රි ඉන්ද්‍රසාරාමාධිපති අඹේගොඩ පියරතන හිමියන් ලැගුම් ගෙයි සැතපී සිටියදී  නාඳුනන  පුද්ගලයකු ඇසිඩි ගැසු නමුත් ඒ හිමියන් එයින් බේරුණු බව පානදුර පොලිසිය කියයි.

ලැගුම් ගෙයි කවුළුවකින් ගැසු ඇසිඩ් බිත්තියකට වැදී ඇත.