දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඇප දෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණයේ ප්‍රතිසංශෝධන අයදුම්පතක් මීට සුළු මොහොතකට පෙර ගොනු කළහ.