ගැටඹේ පිහිටි මධ්‍යම පළාත් දිවිනැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ තිබි මැතිවරණ සමයේ බෙදා ඉතිරි වු දිවිනැගුම සහනාධාර හිමිකම්පත් 15000 පමණ ගබඩා කර තිබියදී අසු වු බව පොලීසිය කියයි.