හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ගම්පහ ඔරුතොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේ බඩුද පොලිස් ආරක්ෂාවද ඉවත් කරයි.
පෞද්ගලික ව්‍යාපාරිකයකුට අයත් බව කියන ඉඩමක හිටපු ඇමැති මෙම ගෙය ඉදිකර ඇතැයිද ආණ්ඩු වෙනසත් සමග වරින්වර කාර්යාලයේ තිබූ බඩු එහි සේවකයන් විසින් ඉවත් කර ඇතැයිද ඉඩම හිමි ව්‍යාපාරිකයාට අයත් ජිප් රියක්ද කාර්යාලයේ ගාල් කර ඇතැයිද පෞද්ගලික ආරක්ෂක ආයතනයකින් රැකවළුන් එහි රඳවා ඇතැයිද දැනගන්නට ඇත.
බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 9 වැනිදා ඇමරිකාව බලා පිටත් විය.


