බැසිල් ශ්‍රීලනිප සංවිධායක


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ජාතික සංවිධායකවරයා ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්කර ඇත

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංනිප මධ්‍ය කාරක සභාවේදි ඔහු ඒක මතිකව තෝරා ගනු ලැබීය