‘ව්‍යවසාය 2013‘ නිෂ්පාන සහා අලෙවි ප්‍රදර්ශනය කොළඹ හතේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් විවෘත කැරිණි.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් අශොක් කේ කාන්ත් මහත්වරු ද ඇමැති සමග එක් වූහ.