බැසිල් මල්ලී බලන්න මහින්ද අයියා කොළඹ ජාතික රෝහලේ


තම සහෝදරයා වන බැසිල් රාජපක්ෂ බැලීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් ගෙවන වාට්ටුවට ගියේය.

ජනපතිවරණ සමයේ දිවි නැගුම මුදල් අයුතු ලෙස වියදම් කළැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.ඒ.කේ රණවක රිමාන්ඩ් කරනු ලැබූහ.

පපුවේ අමාරුවක් හැදීම නිසා ඔවුහු තිදෙනාම කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට රැගෙන එනු ලැබූහ.

123 GLA_9500 GLA_9605 GLA_9610