දිවිනැගුම අරමුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මින් මද වේලාවකට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට රැගෙන එනු ලැබීය. ගිය රජය සමයේ වංචා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් තෙවැනි අවස්ථාව මෙයයි.


