හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ඔහුගේ අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවක කළු පැහැති රියකින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යාම සඳහා සියල්ල සූදානම් කර තිබූ බව පොලිසිය කියයි.
පොලිස් ආරක්ෂාව යටතේ ඔවුහු කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා වෙත ඉදිරිපත් කිරීමට ගෙන ගියේය. කොල්ලුපිටිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශ ගොඩනැගිල්ල අවටද පොලිස් ආරක්ෂාව තරකර තිබිණි.
ඡායාරූප - ශාන්ත රත්නායක
වීඩියෝ - ශාන්ත රත්නායක







