බැසිල් එෆ්සීඅයිඩියේ


හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (3) පෙරවරුවේ කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.