(සුජිත් හේවාජුලිගේ)
බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝලයන් දමා කෝප් කමිටුව ශක්තිමත් කළ නොහැකි බව මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
කෝප් කමිටුව අද හුදු ප්‍රචාරක යාන්ත්‍රණයක් පමණක් වී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.