කොළඹ නගරය ලස්සන කිරීමේ තව පියවරක් ඉදිරියට තබමින් නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ බැස්ටියන් මාවතේ පරණ කඩ පෙළක් පොලිස් ආරක්ෂාව යටතේ ඉවත් කිරීම ඇරැඹීය.
මෙම කඩවලින් ඉවත් වන ලෙස කඩ රජයෙන් කුලියට ගත් අයට කල්තියා දැනුම් දී තිබිණි. කොළඹ බ්‍රිස්ටල් වීදියේ කඩ පෙළෙක් ද මීට කළින් ඉවත් කැරිණි.