- වැලිගම පොල්වත්තේ දී මාතර සිට මහනුවර යමින් තිබූ දුම්රියේ ගැටී දෙනිපිටියේ පදිංචි කරුවකු මාතර මහ රෝහලේ දී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
- මහඔය අරලගංවිල පාරේ තැපැල්පොළ දී යතුරුපැදි දෙකක් සිවිල් ආරක්ෂක භටයෙක් මියගියේය.
- පයාගල දුම්රිය හරස්මාර්ගය අසළ දී අත්අඩංගුවට ගත් පුද්ලයකු සතුව තිබී පිස්තෝලයක් හා උණ්ඩ දෙකක් සොයාගත් බව පොලිසිය කියයි.
- අනුරාධපුරයේ ගම්මිරිස්වැව වැව්පිටියේ දී පුද්ගලයකුගේ පහරදීමෙන් 30 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

