බැරි වැඩට ගිහින් ජීවිතයක් නැති කරයි


කාත්තන්කුඩියේ ආරියම්පති ගමේ ගෙදරක නවතා තිබූ ලොරියක්, 16 හැවිරිදි තරුණයෙකු විසින් පණ ගන්වනු ලදුව යාබද නිවසේ ගේට්ටුව ද කඩාගෙන එහි සිටි සිව් හැවිරිදි දරුවෙකු ඊට යට වී මිය ගියේය. තරුණයා අත්අඩංගුවට ගනු ලැබීය.