බැඳුම්කර සිද්ධිය ගැන තව පැමිණිල්ලක්


මහ බැංකු  බැඳුම්කර  සිද්ධිය පිළිබඳව ලැබී ඇති  පැමිණිලි ගැන වහාම පරික්ෂණ සිදු කර    අදාළ සියලු චුදිතයන්  අධිකරණය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින්  දුෂණ විරෝධී පෙරමුණේ  සාමාජිකයෝ  අද (8) අල්ලස්  හෝ දුෂණ චෝදනා  විමර්ශන කොමිෂන් සභාවට  පැමිණීල්ලක්  ඉදිරිපත්  කළහ.

චමිර පෙරේරා, අකලංක හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් ඊට එක් වුහ.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන මුලින්ම අල්ලස් කොමිසමට පැමිණිලි කළේ ඇමැති මහින්ද අමරවීර මහතාය.

RDS_3552 RDS_3574