බැඳුම්කර වංචාවට එරෙහිව පැමිණිල්ලක්


කෝප් කමිටු වාර්තාව පදනම් කරගනිමින් මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව දූෂණ විරෝධී පෙරමුණ අද(21) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමි හා උපදේශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු පිරිසක් පැමිණිල්ල බාරදීමට පැමිණියහ.

DSC_8954 DSC_8969 DSC_8976