බැඳුම්කර කොමිසමට පැමිණිලි කරන්න තිබූ කාලය අවසන්


 (මනෝප්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ)

බැඳුම්කර කොමිසමට පැමි‚ලි ඉදිරිපත් කිරීමට මහජනතාවට ලබා දී තිබු කාලය අදින් අවසන් වු බව කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා ‘ලංකාදීපයට‘ පැවසීය.

 භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටළු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම මහජනතාවට දැනුම් දී තිබිණි.

මේ පිළිබඳ පැමි‚ලි කිහිපයක්ම ලැබුණු බව පැවසු කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා  එම පැමි‚ලි සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන නිලධාරීන් පරීක්ෂණ සිදු කරන බවද පැවසීය.