බැඳිල්ලත් ලේසි නෑ


මෙයට වසරකට පෙර ඵංගලන්තයේ සිටි දමිල ජාතික තරුණියක්(30) ඉතාලියේ පලෙර්මෝ නුවරට පැමිණෙනුයේ තමාගේ පෙම්වතා (31)  සමග විවාහ විමටය. විවාහය ලියාපදිංචි කිරිම සදහා රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයට තූන් වතාවක්  ගිය ද නොයෙක් අඩුපාඩු පෙන්වමින් දෙදෙනා ආපසු හරවා යවා තිබේ. ඵ් අනුව මාස දහයකට වඩා වැඩි කාලයක් ඔවුන්ට තම විවහාය ලියාපදිංචිය වෙනුවෙන් බලා සිටීමට සිදු විය. පසුගියදා  එසැණ අප යමි අවශ්‍යතාවයක් වෙනුවෙන් වීදේශ ලේකමි කරුණාතිලක අමුණුගම මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ  වු මොහොතක මේ ගැන අප ඔහු දැනුවත් කෙළෙමු. ඔවුන්ගේ  සියලු තොරතූරු තමාට ලබාදෙන ලෙසත් ඵ් අනුව තමා මැදිහත්ව ඉතාම ඉක්මනින්  විවහා ලියාපදිංචියට දිනයක් ලබා දෙන බවත් ලෙකම්වරයා අප හා පැවසීය. ඵහෙත් ඔහුගේ කාරුණික මැදිහත්වීමට ප‍්‍රථම තානාපති කර්යාල නිළධාරින් මෙයට දින කිහිපයකට පෙර සිවිවෙනි වතාවේ දී  ඔවුන් දෙපලගේ විවහාය ලියාපදිංචි කර ඇත. තම විවාහ ලියාපදිංචිය වෙනුවෙන් සිව් වතාවක් රෝමයට පැමිණ ආපසු පලේර්මෝ නගරයට යෑම සදහා ඔවුන් දෙපල ගෙවා දැමු දුර ප‍්‍රමාණය කිලෝමිටර් 7200කි. ගමන සදහා දින අටක්ද ගමන් වීයදමි වෙනුවෙන් යුරෝ 2400ක්ද (රුපියල් 400800ක්) ඔවුන්ට වැය වී තිබේ.