බැන්දේ ඌරාට වැදුණේ ගොවියාට


මැදවච්චියේ අළුවාකෙටුවැව කෑඳෑවේ කුඹුරකට  එන වල් ඌරනට  ඇටවු  බඳින තුවක්කුවක් පත්තු වී (46) හැවිරිදි ගොවියකු මිය ගිය බව පොලිසිය කියයි.

සැකපිට ප්‍රශ්න කිරිම සඳහා මිය ගිය ගොවියාගේ පුතෙක් (26) අත්අඩංගුවට  ගනු ලැබ සිටියි.