බැටරි හොරාගේ බැටරි බහී


මාස 6කදී පානදුර අවට පොලිසි 15ක ප්‍රදේශයන්හි ලොරි 53කින් බැටරි 68 ක් සොරකම් කළැයි කියන දෙදෙනෙක් පානදුරදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

බැටරිවල වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව පොලිසිය කියයි.

battery_2015128DSC02182 battery_2015128DSC02186