වව්නියාවේ තවසිකුලමේ පුරා විද්‍යා බිමක් බැකෝවකින් හාරමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් අඩි 39ක් දිගට හා අඩි 39ක් පළල වළක් හාරා නිධන් සොයා ඇතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.
ඉපැරණි චෛත්‍යක නඩබුන් මෙහි ඇතැයි පොලිස් පුරා විද්‍යා ඒකකය කියයි.