සෞදි අරාබියේ නීතිය අනුව විදේශ රටවල කිසිදු බැංකු නියෝජිතයකුට එම රටේ බැංකු කටයුතු කිරීමට අවසර දී නැති බවත් මහජන බැංකුවේ නියෝජිතයකු ලෙස ශරෝන් රත්නායක නම් පුද්ගලයකු පත් කර නැති බවත් මහජන බැංකුවේ අලෙවිකරණ හා මහජන කටයුතු ප්‍රධානී දීපාල් අබේසේකර මහතා කියයි.
ඔහු එසේ කියනුයේ ලංකාදීප වෙබ් අඩවියේ 2014-7-23 දින පළවූ වාර්තාවක් නිවැරදි කරමිනි.
අබේසේකර මහතාගේ ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.


