අත්තිඩියේ පෞද්ගලික බැංකුව කොල්ල කෑමට ආ දෙදෙනාගෙන් කෙනකු බැංකුවේ ආරක්ෂකයාට වෙඩි තබා හිසට පිස්තෝලයෙන් ගසා ඇතැයි පොලීසිය පවසයි.
ආරක්ෂකයාට කළුබෝවිල රෝහලේ සැත්කමක් සිදු කෙරෙයි.ඔහුගේ ත්ත්තවය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි.