කළුතර නාගොඩ බැංකුවක් කොල්ල කෑමට අද (7) පස්වරු 2.43 ට ආ යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ටී 546 ගිනි අවියකින් බැංකුවේ බිත්තිවලට වෙඩි අටක් තබද්දී බැංකු ආරක්ෂකයා ද උඩට වෙඩි තැබු බවත් කොල්ලකරුවන් පැන ගිය බවත් බැංකු හා පොලිස් ආරංචි කියයි.