බාහිර විෂයයෙන් විසේ වැඩිවී තුනක් රෝහලේ


මහනුවර පාසල් දෙකක සිසුන්ගේ ගැටුමකින් සිසුන් තිදෙනෙක් රෝහල් ගත කර ඇතැයි මහනුවර පොලිසිය පවසයි.

දිගු කලක් තිස්සේ පාසල් දෙක අතර පැවැති ආරවුලක් මත මේ සිද්ධිය සිදුව ඇතැයිද  සිසුන් තිදෙනෙක් කැපුම් තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි.