දෙමටගොඩ පිරිම පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පහර දුන්නේයැයි සැකපිට එම විදුහලේ රගර් ක්‍රීඩා උපදේශක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.
රගර් කාමරයේ බාල්කයක එල්ලා සිසුවාට පහර දුන් බවට පැමිණිලි ලැබුණු බව පොලිසිය පවසයි.
පහරකෑ සිසුවා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

