බාල දඟර වානේ ටොන් 85ක් අල්ලයි


රුපියල් ලක්ෂ 140ක් පමණ වටිනා ප්‍රමිතියෙන් තොර බාල දඟර වානේ කම්බි ටොන් 85ක් අත්අඩංගුවට ගත් බව පාරිබෝගික අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරී ඒ ගුණරත්න මහතා කියයි.

වැටලීමට කම්හලේ කිහිප දෙනකු බාධා කළ බව ද ඔහු පවසයි.